ප්‍රකාශන‍යේ නිදහස පෝෂණය කිරීමේ බල පැවරුමක් යුනෙස්කෝ සංවිධානයට ඇත. විවිධ ගෝලීය ප්‍රමිති හා සම්මතයන් සැපයීම තුළින් මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමට සහාය වීමට අපි ප්‍රයත්න දරන්නෙමු. අදාල පාර්ශ්ව වෙතින් ලැබෙන ඉල්ලීම් අනුව තාක්ෂණික සහාය ද ලබා දීම සිදු කෙරේ.