විධායක මණ්ඩලය
යුනෙස්කෝ විධායක මණ්ඩලයට ශ්‍රී ලංකාවේ අපේක්ෂකත්වය
ශ්‍රී ලංකාව විධායක මණ්ඩල සාමාජිකත්වය දරා ඇත්තේ අවස්ථා හතරකදී පමණි : 1968-1974, 1987-1991, 2003 -2007 සහ 2007 -2011. 2011 දී කුඩා දූපත් රාජ්‍යයකට ඉඩ සලසමින් ඉවත් වූයේය.
ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ සභාපති ලෙස අධ්‍යාපන අමාත්‍ය ගරු අකිල විරාජ් කාරියවසම් මහතා 2015 සිට 2019 කාලසීමාව වෙනුවෙන් යුනෙස්කෝවේ විධායක මණ්ඩල අපේක්ෂකත්වය ඉදිරිපත් කළේය.
සැසිය | පැවති කාලසීමාව | ශ්‍රී ලංකාවෙන් සහභාගි වීම |
විධායක මණ්ඩලයේ 204 වැනි සැසිය | 2018 අප්‍රේල් 7 - 12 | අධ්‍යාපන අමාත්‍ය, මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම් |
විධායක මණ්ඩලයේ 205 වැනි සැසිය | 2018 ඔක්තෝබර් 5 - 9 | අධ්‍යාපන අමාත්‍ය, මහ ලේකම් |
විධායක මණ්ඩලයේ 206 වැනි සැසිය | 2019 අප්‍රේල් 3 - 17 | අධ්‍යාපන අමාත්‍ය, මහ ලේකම් |
මහ සම්මේලනය
යුනෙස්කෝ මහ සම්මේලනයේ 40 වැනි සැසි වාරය 2019 නොවැම්බර් 12 වැනි දින සිට 27 වැනි දින දක්වා පැරිසියේ යුනෙස්කෝ මූලස්ථානයේදී පැවැත්වෙනු ඇත.
සැසිය | කාලසීමාව | ශ්‍රී ලංකාවෙන් සහභාගි වීම |
මහ සම්මේලනයේ 38 වැනි සැසි වාරය | 2015 නොවැම්බර් 3 - 18 | මහ ලේකම් |
මහ සම්මේලනයේ 39 වැනි සැසි වාරය | 2017 නොවැම්බර් 30 - 14 | මහ ලේකම් |
මහ සම්මේලනයේ 40 වැනි සැසි වාරය | 2019 නොවැම්බර් 12 - 27 | - |